විපතට පත්වූ ජනතාවට චීනයෙන් අධාර

ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 2.2ක ආධාර ලබා දෙන බව චීනය පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සමාජයද ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියේ මේ බව සදහන් කර තිබෙනවා. ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ක්ශී ජින්ග්පින්ග් හා … Continue reading විපතට පත්වූ ජනතාවට චීනයෙන් අධාර